-40%

QC3.0 Certified Quick Charge Dual 2 USB Port Fast Car Charger 30W Newest In Sri Lanka

Rs.1,250.00 Rs.750.00

වාහනේ Phone චාජර් එක ස්ලෝද? Phone චාජ් වෙන්නෙ නැද්ද? මෙන්න ලංකාවේ දැනට ගන්න තියන වේගවත්ම QC 3.0 කාර් චාජර් එක.

– විනාඩි 20 න් 50% ක් චාජ් වෙනවා
– ඇම්පියර් 3.1 හා QC 3.0 පෝට් එකක් සහිතයි
– ප්‍රමාණය කුඩායි
– කොලිටි නිකල් ටිප් එක
– ස්මාට් චිප් එකක් සහිතයි
– එක වර දෙකක් චාජ් කරන්න පුළුවන්
– වොට් 30 දක්වා බලයක් සපයයි
– FCC, CE, RoHs සහතික ලත් නිශ්පාදනයකි
– මිල Rs. 750
– මාස 6 ක වගකීම
– දින 14 ක මුදල් ආපසු ගෙවීමේ වගකීම

100 in stock

Add to cart

You may also like…